Sirith Maldama - Sinhala 1.0

Licencia: Gratis ‎Tamaño del archivo: 5.77 MB
‎Calificación de usuarios: 2.9/5 - ‎5 ‎Votos

Sirith Maldama (Sinhala Kavi / Poemas) සිරිත් මල්දම

Sirith Maldama, un libro que fue escrito en 1895 por Muhandiram M. L. Silva. Este libro contiene consejos de una manera de pequeños poemas que ayuda a mejorar la buena conducta en nuestra vida.

සිරිත් මල්දම කාව්‍ය සංග්රහහය කිරිඳිවැල කණිටු විද&-3540;&-3524;&-3517;&-3546; &-3512;&-3540;&-3517;&-3530; &-3484;&-3540;&-3515;&-3515;&-3515;&-3484;&-3540;&-3515;&-3515;&-3484;&-3540;&-354;&-3515;&-3515;&-3484;&-3540;&-3540;&-3540;&-3515;&-3515;&-3515;&-3515;&-3484;&-3540;&&.3515;&&3515;&-3515;&-3484;&-3540;&'3540;&'3520;&'3515;&'3514;&'3535;&'3520; &'3523;&'3538;&'3495;&'3538;&'3463;&'3512;&'3530;. ඇල්. සිල්වා ගුරුමුහන්දිරම් නම් කිවිඳානන් විසින් 1895 දී රචනා කරන ලද්දකි.

පාසැල් වියේ ළමුන් සඳහා රචිත උපදේශ කාව්‍යක් , එසේත් නැතිනම් අවවාදාත්මක කාව්‍ය සංග්‍රහයක් ලෙස හැඳින්විය හැකි සිරිත් මල්දම, මනා පෞරුෂත්වයකින් හෙබි කුඩා දරුවෙක් විසින් ඉගෙන ගත යුතු ශික්ෂණය , හැදියාව, හොඳ පුරුදු, පිළිවෙලට වැඩ කිරීම, ධාර්මික බව, පිටස්තර ස්ථානයක යහපත් ලෙස හැසිරීම ආදී සියළුම දෑ ඉතා කෙටියෙන්, මතක තබා ගැනීමට ඉතාමත් පහසු වන පරිද්දෙන් , ඉතාම සරළ රීතී කීපයටක යටත් වන කාව්‍යයන් ලෙ #3523 #3515;චනාකර &3463;&-3501;.

historial de versiones

  • Versión 1.0 publicado en 2015-08-13

Detalles del programa