Sri Lanka Calendar 2021 ?? ¦ Sinhala ¦ Holidays 3.0.0

Licencia: Gratis ‎Tamaño del archivo: 3.04 MB
‎Calificación de usuarios: 0.0/5 - ‎0 ‎Votos

වසර 4ක් පුරාවට මා සමඟ රැඳී සිටි ඔබට ස්තූතිවන්ත වන අතරම පස්වන වර්ශය සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නෙමු. මෙවරත් පෙර පරිදිම 2021 වර්ශය සඳහාා Calendario de cinghala යාවත්කාලීන කොට ඇත. ශ්‍රී ලාංකික අපටම වෙන්වූ දින දර්ශණයක් දැන් ජංගම දුරකතන සඳහා වන මෘදුකාංගයක් ලෙස මෙලෙස නොමිලේම ඔබ අතට පත්කර ඇත. ශ්‍රී ලංකාවේ පොහොය දින, නිවාඩු දින, බැංකු නිවාඩු මෙන්ම ජාත්‍යන්තර/ලාංකික උත්සව/සැමරුම් දිනයන්ද ඇතුලත් කොට නිර්මාණය කර ඇත. විශේෂයෙන්ම මෙවර නවතම යාවත්කාලීනයත් සමඟ ඔබ බොහෝ දෙනා ඉල්ලා සිටි සමහර පහසුකම් කිහිපයක් මෘදුකාංගයට එක් කොට ඇති අතර ඒවා පහත පරිදි වේ. -කැලැන්ඩරයෙහි වර්ශය වෙනස් කිරීමට හැකියාව ඇත -හදිසි දුරකතන අංක සොයාගැනීමට හැකියාව ඇත -සතියෙහි පළමු දිනය සඳුදා හෝ ඉරිදා ලෙස වෙනස් කිරීමට හැකියාව ඇත -ඔබගේ විශේෂිත දිනයන් කැලැන්ඩරයට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත -ඔබගේ යහලුවන්ගේ/හිතවතුන්ගේ උපන් දින කැලැන්ඩරයට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත -කැලැන්ඩරයෙහි අලංකාැන්ඩරයෙහි අලංකාරය සඳහා temas ඇතුලත් කර ඇත -ඉදිරි දින 3ක් සඳහා කාලගුණ වාර්තාවක් ලබාගැනීමට හැකියාව ඇත ශ්‍රී ලාංකික අපට අපගේම විශේෂිත කැලැන්ඩරයක්" ----------------------------------------------------------------------------------------------------------------------------------------------- Bienvenidos a la 5a iteración del calendario de sinhala. La versión 2021 del calendario sinhala ha sido lanzada. Esto es para los sri lankans que necesitan un calendario de sinhala sri lankan en sus móviles. Esta aplicación incluye los días de poya de Sri Lanka, días festivos, días festivos especiales y días de festival / celebración internacional / local. Especialmente con la versión más reciente del calendario a continuación las características se añaden con su solicitud. -Seleccione Año Calendario -Encontrar números de emergencia -Cambiar el primer día de la semana -Añadir sus propios eventos -Añadir sus cumpleaños seres queridos -Temas añadidos -Añadido pronóstico del tiempo -Un calendario simple de Sri Lanka-

historial de versiones

  • Versión 1.6 publicado en 2017-01-21
    -Android 7.1 Soporte, -Nueva característica: Selección de idioma, -Tamaños de fuente fijos para las primeras versiones de Android, -Los fines de semana resaltados, -Información ampliada

Detalles del programa