Iwum Pihum - Sinhala Recipes 1.74.1474

Licencia: Gratis ‎Tamaño del archivo: 16.78 MB
‎Calificación de usuarios: 2.7/5 - ‎16 ‎Votos

"Iwum Pihum (ඉවුම් පිහුම්)" le ayuda a cocinar alimentos sinhalanos de Sri Lanka y, así como alimentos extranjeros mediante el uso de la lengua nativa de cingalización. Mediante el uso de esta aplicación rápida y fácil de Iwum Pihum Sinhala, puede reducir su tiempo de cocción y aprenderá a preparar una dieta saludable en cuestión de minutos. Todas las recetas utilizan ingredientes simples que son fácilmente disponibles y baratos. Si eres interesante en aprender a cocinar recetas saludables y sencillas, estás en el lugar correcto. Nota: • Esta aplicación contiene más de 800 recetas gratuitas. Así que por favor sea paciente mientras lanza la aplicación por primera vez, ya que puede tomar unos minutos para cargar todo el contenido. Es mejor si puede reiniciar la aplicación después de la primera instalación. Resolverá el problema de imagen de baja calidad. • Su dispositivo móvil debe contener lenguaje cingalés (Unicode de Sinhala) para utilizar esta aplicación. "ඉවුම් පිහුම්" ආහාර වට්ටෝරු ඇප් එක භාවිතා කර ඔබට ඉතා ගුණදායී ආහාර වේලක් සකසා ගන්නා ආකාරය සිංහල භාශාවෙන්ම ඉගෙන ගත හැකියි. මෙය ශ්‍රී ලාංකික නිර්මාණයක් වන අතර මෙහි ආහාර වට්ටෝරු 800+ පමණ ප්‍රමානයක් ඇතුලත් කර ඇත. මෙය භාවිතයෙන් ඉතාම අඩු කාලයකදී ආහාර සකසා ගැනීමේ හැකියාවක් පවතින අතර මෙහි භාවිතා වන ජායාරූප බොහොමයක් අපේම ගෘහනියන් විසින් ආහාර සැකසීමේදී ලබා ගත් ඒවා :) වැදගත්: පළමු වතාවේදී ඇප් එක ඇතුලෙ තියෙන දේවල් පෙන්නන්න විනාඩි කිහිපයක් වැඩිපුර ගනී ආහාර වට්ටෝරු 800+ පමණ තිබෙන නිසා. ඔයාලගෙ ඉන්ටර්නෙට් වේගය අනුව තමයි යන වෙලාව තීරණය වෙන්නෙ. ඊට පස්සෙ ඇප් එක වැඩ කරන්න ආයෙ ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ. ඇප් එක වැඩ කරන්නෙ Sin conexión. හැමදාම අපි අළුතෙන් ඔයාලට මොනවා හරි හදන විදිහ කියලා දෙනවා. �ිහ කියලා දෙනවා. හැබැයි ල #3474;ිපි ඇප් එකට එන්නෙ Internet en කරලා (Datos sobre කරලා) ත ;ිබුණොත් වි&-3501;&-3515;&-3514;&-3538;. ඒ ලිපි ඇප් එකට ආවට පස්සෙ ආයෙ ඒ ලිපි බලන්නත් ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ. සමහරවිට ඇප් එක දාගත්තට පස්සෙ ඇප් එක විවෘත (ඕපන්) කරන පළවෙනි පාර ඔයාලාට ෆෝටෝ පැහැදිලිව දකින්න බැරිවෙයි. එහෙම උනොත් ඇප් එක එක පාරක් වහලා ආයෙත් විවෘත (ඕපන #3508;ප<1> <3>;්) ක&-3515;&-3505;&-3530;&-3505; (Reiniciar > 3482;&-3515;&-3505;&-3530;&-3505;). ඒතකොට ෆෝටෝ පැහැදිලිව දකින්න හම්බවෙයි.

historial de versiones

  • Versión 1.74.1474 publicado en 2020-05-25
    . Mejoras en fiabilidad y velocidad.

Detalles del programa