Dialog Hela Basin SMS 1.1
Podrás descargarlo en 5 segundos.
acerca de Dialog Hela Basin SMS
Hela Basin SMS es una aplicación móvil que te permite recibir sms de noticias de última hora, directamente en Sinhala de Ada Derana. Actualmente, este servicio solo está disponible para los suscriptores de Dialog.
අපි දන්න අපේම සිංහල භාෂාවෙන් ලියැවුනු පුවත් කෙටි පණිවිඩ සේවාව පළමු වරට දැන් භාෂා ලංකා සමාගමේ තාක්ෂණික දායකත්වයෙන් ඩයලොග් හා අද දෙරණ එක්ව ඔබ වෙත ගෙන එනවා.
ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට අද දෙරණ සිංහල පුවත් සේවාව ලබා ගැනීම සඳහා හෙළ බසින් SMS ඇප් එක ඩවුන‍්ලෝඩ් කරගැනීමට SDERANA ලෙස ටයිප් කර 678 ට යෙමු කර ලියාපදිංචි වන්න. ඉන්පසු ඔබගේ ජංගම දුරකථනයට ලැබෙන ලින්ක් එක භාවිතා කර ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේ සමඟ දවසේ වැදගත් සිදුවීම් සියල්ල ඔබේ භාෂාවෙන්ම එසැණින් දැනගැනීමේ අවස්ථාව ඔබට උදා වෙනවා.
Esta aplicación es un producto de Bhasha © 2014 Bhasha Lanka (Pvt) Ltd