Athpotha for Android 1.2

Licencia: Gratis ‎Tamaño del archivo: N/A
‎Calificación de usuarios: 0.0/5 - ‎0 ‎Votos

Aprende cómo trabajar con tu dispositivo Android, con esta guía androide de Sinhala...***

Android es el sistema operativo líder en el mundo para los dispositivos móviles. Pero todavía es poco escaso en el sector móvil de Sri Lanka. Con un aumento repentino en la tendencia del teléfono inteligente, ahora vemos una gran cantidad de teléfonos Android se utilizan en Sri Lanka. Ahora el problema es que muchos de nuestros usuarios, que utilizan teléfonos Android, no son conscientes de las características de sus teléfonos Android. Para hacer frente a esa deficiencia, somos Durakatana, una y única revista móvil y de telecomunicaciones en Sri Lanka, presenta esta valiosa aplicación de aprendizaje a nuestros usuarios de Android Sri lankan de forma gratuita.

Esta aplicación está totalmente construida como una guía de Android Sinhala o se puede llamar como un "Manual de Android" que viene en idioma cingalés. Comienza con una pequeña introducción sobre lo que realmente es Android, esta aplicación le guía a través de la primera potencia de su dispositivo Android, a todas y cada una de las secciones del mundo Android. Con contenido descriptivo e imágenes adecuadas, puede estar familiarizado con su dispositivo Android muy rápidamente. Desde el menú principal indexado, puede saltar a cualquier sección de la guía que desee. Esperamos que esta aplicación empoderará a los usuarios principiantes sobre cómo utilizar sus teléfonos Android a todo su potencial.

Android Athpotha es gratis... Un regalo verdaderamente valioso para los usuarios móviles de Sri lanka...

De One & Only Durakatana

--------------------------------------------------------------------------

ඇන්ඩ්රොයිඩ් වලින් වැඩ කරන හැටි ඉගෙන ගන්න

දැන් "දුරකථන" ඇන්ඩ්‍රොයිඩ් අත්පොත සිංහල මෘදුකාංගයක් ලෙසින් ~

ඇන්ඩ්‍රොයිඩ් යනු ලෝකයේ ජනප්‍රියතම ජංගම මෙහෙයුම් පද්ධතිය වුවත්, ලංකාවේ එය තවමත් එතරම් ප්‍රචලිත වී නැහැ. අප රටේ දුරකථන පරිශීලකයන් අතරත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතාවය පැතිරී ඇති නමුත්, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් ඇති බොහෝ දෙනා එයින් නිසි ලෙස වැඩ ගන්නා හැටි දන්නේ නැහැ. ඉතින්, නොදන්නා ඇන්ඩ්‍රොයිඩ් ගැන - දන්නා සිංහලෙන්ම ඉගෙන ගන්න ඔබට අත්වැලක් වෙන්නටයි මේ මෘදුකාංගය "දුරකථන" අපෙන් ඔබට පිරි නැමෙන්නේ...

ඇන්ඩ්‍රොයිඩ් යනු කුමක්දැයි යන පැහැදිලි කිරීමේ සිට ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථ誩්‍රොයිඩ් දුරකථනය මිලදී ගෙන පළමුවරට On කරන අවස්ථාව හා එයින් ඔබ්බට ඔබේ දුරකථනයේ ඔබට මුණ ගැසෙන සියළුම අවස්ථාවන් ආවරණය වන ලෙසින් මේ උපකාරක මෘදුකාංගය සකසා තිබේ. ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය ගැන වගේම, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකින් එදිනෙදා සිදුකරගත හැකි සියළුම කාර්යයන් ගැන මෙහි විස්තර කර ඇති අතර රූප සටහන් මගින් ඔබට පහසුවෙන් අදාල කාරණා තේරුම් ගත හැකි වනු ඇත. ප්‍රධාන මෙනුව මගින් කැමති මාතෘකාවක් වෙත ක්ෂණිකව &-3484;&-3512;&-3505;&-3530; &-3482;&-3525; &-3524;&-3536;&-3482;&-3538;&-3514;&-3538;.

කවදත් නැවුම් දේ මුලින්ම ඔබට ගෙනෙන ලංකාවේ ප්‍රථම හා එකම සන්නිවේදන තාක්ෂණ සඟරාව, "දුරකථන" වෙතින් ඔබට පිදෙන මේ ප්‍රයෝජනවත් මෘදුකාංගය ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ ඔබේ ප්‍රියතම app එක වනු ඇති බව අපේ විශ්ව ාසයයි...

historial de versiones

  • Versión 1.2 publicado en 2014-11-03

Detalles del programa